Home දේශීය පුවත් ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

0
ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයේ අවසන් මාසය අදින් (17) ආරම්භ වේ. ලබන මස 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්‍ෂකයා ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන අතර, ඒ සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වේ.

ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන අවසන් දින කිහිපය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version