මැතිවරණ පැමිණිලි 1134ක්

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (20) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 443ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවෙත පැමිණිලි 691ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම මැතිවරණ පැමිණිලිවලින් බෝහෝමයක් නීති උල්ලංඝණය කිරිම පිළිබඳව ලැබී තිබේ එම සංඛ්‍යාව 1087කි.

Exit mobile version