Home දේශීය පුවත් යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

0
යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

බුලත්කොහුපිටිය, කළුපහනවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) දින බහින්බස් වීමක් දුර දිග ගොස් යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි කළුපහනවත්ත බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බුලත්කොහුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version