ලබන මස මුල සිට කොරියානු චිත්‍රපට දැක්මක්

ලබන නොවැම්බර් මස 08 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී කොරියානු චිත්‍රපට දැක්මක් පැවැත්වීමට කොරියානු තානාපති කාර්යාලය කටයුතු කරන බව වාර්තා වෙයි.

ඒ අනුව ලබන 08 වෙනිදා – ලිට්ල් ෆොරස්ට්, 09 වෙනිදා – ස්ටෑන්ඩ් බයි මි, 10 වෙනිදා – ටනල්, 11 වෙනිදා – රන් ඔෆ් යන චිත්‍රපට මෙම සිනමා දැක්මට ඉදිරිපත් කර තිබේ.

Exit mobile version