නිළි රැජිනට කේරලය්දී සම්මානයක්

සිංහල සිනමාවේ නිළි රැජිනය වන මාලනී ෆොන්සේකා හට දකුනු ඉන්දියාවේ මලයාලම් සිනමා කාර්මික ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධනය කෙරුණු මැක්ටා ජාත්‍යන්තර සිනමා උළෙලේ දී සම්මානයක් හිමි විය.

ඒ දශක ගණනාවක සිට සිනමා නිලියක් ලෙස සිනමාවට සිදු කර තිබෙන දායකත්වය සැලකිල්ලට ගෙනයි.

Exit mobile version