ඉන්දියාව-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය හෙට

අයි.සී.සී ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට (14) ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟය ඉන්දෝර් හි පැවැත්විමට නියමිතව ඇත.

තරගාවලිය ටෙස්ට් තරඟ දෙකින් සමන්විත වන අතර අනෙක් තරඟය ලබන 22 වනදා ආරම්භ වනු ඇති.

Exit mobile version