උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල 28

අගෝස්තු මාසයේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වැඩබලන විභාග කොමසාරිස් පවසයි.

Exit mobile version