Home දේශීය පුවත් අද සිට දුම්රි‌යේ සිඟමන් යැදීම තහනම්

අද සිට දුම්රි‌යේ සිඟමන් යැදීම තහනම්

0
අද සිට දුම්රි‌යේ සිඟමන් යැදීම තහනම්

දුම්රියවල සිඟමන් යැදීම අද (01) සිට තහනම් බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version