රත්නපුරෙන් උඩු ගුවනට එසවෙන ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක්

රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ ඉ‌ගෙනුම ලබන සිසුවෙකු පසුගිය දිනක එම විද්‍යාලයේ පැවති තාක්ෂණික ප්‍රදර්ශනයක් සඳහා ‌හෙලිකොප්ටර් යානයක් නිර්මාණය කර තිබේ.

 

තරුෂික දිලංක නැමැති 13 වසරේ තාක්ෂණික අංශයෙන් ඉ‌ගෙනුම ලබන ‌මෙම සිසුවා තම හිතට ආ අදහස ප්‍රායෝගිකව ඉදිරිපත් කිරිමට මහත් ‌වෙහෙසක් දරා තිබේ.

Exit mobile version