20 දාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්නැයි ඉල්ලා රනිල්ට ලිපියක්

දෙසැම්බර් 20 දිනට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.

Exit mobile version