Home විදෙස් පුවත් ඉන්දුනීසියාවේ පාලමක් කඩා වැ‌ටෙයි – 9ක් මරුට

ඉන්දුනීසියාවේ පාලමක් කඩා වැ‌ටෙයි – 9ක් මරුට

0
ඉන්දුනීසියාවේ පාලමක් කඩා වැ‌ටෙයි – 9ක් මරුට

ඉන්දුනීසියාවේ සුමත්‍රා හි පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා ‌වේ.

 

ගංගාවක් හරහා ඉදිකර තිබූ පාලමක් කඩා වැටීමකට ලක්ව ඇති අතර පාලම මත සිටි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර පාලම කඩා වැටෙන අවස්ථාවේදී එය මත පුද්ගලයින් 30 දෙනෙකු පමණ සිට ඇති බවට සැකපල කරන බව ඉන්දුනීසියානු බලධාරින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version