වතු සමාගම් හිමිකරුවන් නම්‍යශිලීව කටයුතු කළයුතුයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේදි, වතු සමාගම් හිමිකරුවන් නම්‍යශිලීව කටයුතු කළයුතු බව අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

බදුලු පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද එක්ව සිටියේය.

අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහා ඊයේ බදුල්ලේ පැවති පොත් ප්‍රදර්ශනයක් නැරඹීමට එක්ව සිටියේය.

Exit mobile version