බීබර් හා සෙලීනාට මවගෙන් අාශීර්වාදය

ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් අතර අැති අාදර සම්බන්ධය කාලෙන් කාලෙට අලුත් වන බව කවුරුත් දන්න කාරණාවක්. ඔවුන් දෙදෙනා විරසක වී නැවත අැතිවෙන අාදර සම්බන්ධයට අලුත් දෙයක් එකතු වෙයි. අවුරුද්දක් පමණ විරසකව සිටී ඔවුන් දෙදෙනා නැවත පෙමින් අාදරය කරන බව මේ දිනවල පුවතයි. මේ සම්බන්ධය පිළිබඳව දැනගත් බීබර්ගේ මව වන පැටී මැලෙට් සතුටට පත්ව අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අැය පවසා අැත්තේ මෙම සම්බන්ධය ගැන විස්තර නොදන්නේ බීබර් තමන්ට ඒ බව පවසන්නේ නැති නිසා බවයි. නමුත් අැය සෙලීනාට අාදරෙයි යනුවෙන් පවසා තිබෙනවා. සෙලීනා හා අැය අතර සුහදත්වයක් තිබෙන බවත් අැව වැඩිදුරටත් පවසා තිබෙනවා. ඒ කාරණාවන් නිසා බොහෝ දෙනෙකු පවසන්නේ සෙලීනාගේ හා බීබර්ගේ සම්බන්ධයට මවගේ අාශීර්වාදය ලැබී අැති බවයි.

sourse: saaravita.lk

Exit mobile version