ඉදිරියේදී විදුලි අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

එහෙත් කිසිවිට විදුලි කප්පාදුවක් සිදු කිරිමට උත්සහ නොගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ නිරික්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Exit mobile version