කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ.

 

දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය ‌හේතුවෙන් මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.

Exit mobile version