Home දේශීය පුවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි

0
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි

අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා ඇත.

 

නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version