අධ්‍යාපනයටම වෙන්වු රූපවාහිනි නාලිකාවක්

පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අතපසුවන අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා රජය මඟින් අධ්‍යාපන කටයුතු සඳහා වෙන්වු රූපවාහිණි නාලිකාවක් මඟින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Exit mobile version