එ.ජා.ප. මංගල රැළිය අද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල රැළිය අද (18) මහනුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී මෙම රැළිය පැවැත්වෙන බවයි.
Exit mobile version