කතරගම නගරයේ අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කරයි

තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව කතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන්ව නිදහස් කර ඇත.

Exit mobile version