අගමැති ප්‍රධානත්වයෙන් වාණිජ මණ්ඩලයේ මහසභා රැස්වීම

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ 59 වන වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ (23) දින පැවැත්විණ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කින්ස්බරි හෝටලයේදී ය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා සහ නිලධාරීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.
Exit mobile version