වරාය සේවකයින් වර්ජනයකට සැරසේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා ගෙන්වා ඇති දොඹකර ඉදිරි පැය 24 තුළ සවිකිරීම ආරම්භ නොකළහොත් හෙට(01) සිට වැඩ වර්ජනයක් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛා‌වේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසයි.

 

ඔහු වැඩිදුටත් පවසා සිටියේ,  විදේශ බලපෑම් මත අදාළ දොඹකර සවි කිරීම අත්හිටුවා ඇති බවය.

Exit mobile version