2018 ක්‍රීඩා කැලැන්ඩරය ජනපතිට පිළිගන්වයි

2018 වර්ෂය සඳහා නිකුත් කළ ක්‍රීඩා කැලැන්ඩරය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා වෙත පෙරේදා (24) ජනාධිපති නිල නිවසේදී පිළිගන්වා අැත.

Exit mobile version