කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර අවසන් මහා එක්දින තරඟය අද (27) පැවැත්වෙයි.

අද තරඟයේ කාසියේ වාසිය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් විසිනි.

ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තිරණය කරයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා නායකයා අාරාධනා කරයි.

Exit mobile version