කොවිඩ් මරණ වැඩි ලොව තුන්වන තැන මෙක්සිකෝවට

කොවිඩ් නයින්ටින් වෛරස් මරණ වැඩිම සංඛ්‍යාවක් සිදුවූ රටවල් අතුරින් මෙක්සිකෝව අද වනවිට තුන්වන තැනට පත්වී තිබේ.

 

ඒ එරට කොවිඩ් මරණ ගණන 46,688 දක්වා ඉහළ යාමත් සමගයි.

ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මෙක්සිකෝව පසුගිය මැයි මාසයේ සිට රට නැවත විවෘත කිරීම ආරම්භ කළ බව එරට වාර්තා සදහන් කරයි.

Exit mobile version