ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් – රනිල්

ජනතා විශ්වාසය ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඔහු මෙම අදහස් පළ කළේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මැතිවරණයේ දී සියලු දෙනාටම තම ඡන්දය භාවිත කරන ලෙස තමන් ඉල්ලීමක් සිදුකරන බවත් ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් බවත්ය.

Exit mobile version