ජනපති සියතට

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදෑසන Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර ඉන්පසුව එහි සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ද එක්විය

ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයෙ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව සියත news මැදිරි සංකීර්ණය ද ප්‍රවෘත්ති අංශ කාර්ය මණ්ඩලය සමඟ ද සුහද පිළිසඳරක යෙදුනි.

ජනාධිපති තුමාගේ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විකාශය පෙබරවාරි 01 පළවනදා රාත්‍රී 8.00ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තුවන්න.

වැඩි විස්තර සඳහා පහත විඩීයෝව නරඹන්න.

Exit mobile version