කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

කුසල් මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට හැකි විය.

ඒ අනුව කුසල් මෙන්ඩිස් මේ වන විට ලකුණු 102ක් ලබා ගෙන අැත. ඒ හතරේ පහරවල් 10ක් හා එක් 6ක් සමඟිනි.

අද (02) තෙවන දිනයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල මේ වන විට ක්‍රිඩකයෙකු පමණක් දැවි ලකුණු 245ක් රැස් කරගෙන අැත.

Exit mobile version