Home දේශීය පුවත් මෙරට තරුණයින් අතර HIV ආසාදනය ඉහළට

මෙරට තරුණයින් අතර HIV ආසාදනය ඉහළට

0
මෙරට තරුණයින් අතර HIV ආසාදනය ඉහළට

මෙරට වයස අවුරුදු 19 ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින් අතර HIV ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

 

ඇය කියා සිටින්නේ, HIV ආසාදිත පුද්ගලයන් 1600 දෙනෙකු පමණ මේ වන විට එම ආසාදිත තත්ත්වය නොදැන රටපුරා සිටින බවයි.

මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයින් 3600ක් හඳුනාගෙන ඇති අතර ඉන් ප්‍රතිකාරවලට යොමුවී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බව වෛද්‍ය රසංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version