කොරෝනා ආසාදිතයන් ගණන 3015ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3015ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනිමත් සමගයි.

එම ආසාදිතයන් තිදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයින් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා සදහන් කරයි.

Exit mobile version