Home දේශීය පුවත් චීනයේ ශ්‍රී ලංකා තානාපතිධූරය පාලිත කොහොන ට

චීනයේ ශ්‍රී ලංකා තානාපතිධූරය පාලිත කොහොන ට

0
චීනයේ ශ්‍රී ලංකා තානාපතිධූරය පාලිත කොහොන ට

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත බවයි.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාලිත කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version