Home දේශීය පුවත් මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3,234ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3,234ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3,234ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 3,234ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ (13) දිනය තුළ මෙරටට විදේශයේෙ සිට පැමිණි පුද්ගලයින් 39ක් නව කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12ක් හා කටාර් සිට පැමිණි 16ක්, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 06දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු කොරා්නා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

එමෙන්ම ඉතියොපියාවේ සිට පැමිණි අයෙක්,  තායිලන්තයේ සිට පැමිණි යුක්ක්‍රේන ජාතිකයෙකු සහ රතු මුහුද ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු ද ඒ ආසාදිතයන් අතර සිට්.

මේ වන විට කොරෝනා රෝගීන් 226ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (14) අලුයම ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 292ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයන් සහ විදේශිය නාවිකයන් 90 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version