කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 65ක් වයසැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව අැතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (06) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර අැත.

තුවාල ලැබු පුද්ගලයා ගම්පහ රෝහලට අැතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Exit mobile version