Home දේශීය පුවත් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කෙරේ

මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කෙරේ

0
මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කෙරේ

මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

 

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් එසේ හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version