නිරෝධායනය අවසන් කළ අයෙකුට කොරෝනා වැළදෙයි

ඉකුත් ජූලි මාසයේ මාලදිවයිනේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය කාලය සම්පූර්ණ කළ කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ පදිංච් පුද්ගලයෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

 

අදාල පුද්ගලයා දින 14 ක ස්වයං නිරෝධායනය ද අවසන් කර තිබූ අතර යළි මාලදිවයිනට යෑම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වී තිබෙන බවට වාර්තා වෙයි.

Exit mobile version