දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද(26) දිනයේ සිට දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

 

ඒ අනුව, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 6ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් මගීන් රැගෙන එනු ඇත.

ඊට අමතරව, ප්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල සහ මගී සියලු දුම්රියන් අද සිට අවලංගු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
Exit mobile version