තවත් කොව්ඩ් ආසාදිතයින් 344ක් සුවය ලබයි

අද(02) දිනයේ තවත් කොව්ඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 344 දෙනෙක් සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර සුවය ලැබූ පුද්ගලයින් ගණන 5249ක්.

මෙරට සමස්ථ කොව්ඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වෙයි.

Exit mobile version