Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි

අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ.

 

එම ආසාදිතයින්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර, අනෙක් කොවිඩ් ආසාදිතයින් 121 දෙනා මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,224 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version