සියදිවි නසාගත් තරුණයාගේ මරණය කොවිඩ් මරණයක් නොවන බවට නිවේදනයක්

අද උදෑසන වාර්තා වූ කොවිඩ් බවට ප්‍රකාශ කල මරණය මෙරට 22 වන කොරෝනා මරණය නොවන බවට වසංගත රෝග විද්‍යාංශය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි

 

නිවේදනය පහතින්

Exit mobile version