ජනපති අපේක්ෂක ට්‍රම්ප් සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහන

මීට සුළු මොහොතකට පෙර අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ෆේස්බුක් ගිණුමේ තමන් අද රාත්‍රියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව සටහන් කර තිබේ.

 

එමෙන්ම අද දිනයේ තමන් දැවැත්ත ජයග්‍රහණයක් ලබන බවද සඳහන් කරයි.

Exit mobile version