කොවිඩ් ආසාදිතයින් 765ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද(05) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එය දිනකදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය වැඩිම ගණන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සුව වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 6623 දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version