චීන ජනාධිපති දිළිඳු ගම්මාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වසන්ත උත්සවය උදා වීමට පෙර ස් චුවාන් පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි චාඕ චුයි වෙත පැමිණ එහි දිළිඳු ගම්මාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා සුළු ජන කොටසක් වන යී ජාතික පවුල්වල සාමාජිකයන් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසූ අතර ඔහු ප්‍රාදේශීය නිලධාරීන් සමඟ එක්ව එම ගම්මානවල වැසියන් දිළිඳු බවෙන් මුදා ගැනීමේ ප්‍රතිපත්ති පිළිබඳව ද සාකච්ඡා කිරීමට කටයුතු කළ බව වාර්තා වෙයි.

Exit mobile version