නුවන් සොයිසා වැරදිකරුවකු බව අයිසීසී ය කියයි

හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කර තිබේ.

 

නුවන් සොයිසා හට මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල වු අතර 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියේ “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළේය.

Exit mobile version