Home දේශීය පුවත් හෙරොයින් කිලෝ 100ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 100ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

0
හෙරොයින් කිලෝ 100ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාතර – වැලිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version