නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Exit mobile version