Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින් 287ක් හඳුනා ගනී

කොවිඩ් ආසාදිතයින් 287ක් හඳුනා ගනී

0

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 287 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version