Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 171ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 171ක්

0

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 171ක් අද (24) දිනයේ හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version