Home දේශීය පුවත් මෙරට තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

මෙරට තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

0

තවත් කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරට දී මියගොස් ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version