නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට

විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිසක් නිරෝධායනයට රැගෙන ගිය බස්රථයක් අනතුරට ලක්වී තිබෙන බව වාර්තා වෙයි.

 

එම බස් රථයේ ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර යාපනය විදතල්පලායි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

Exit mobile version