රාජ්‍ය බැංකු පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ කාලය දීර්ඝ කෙරේ

රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමටත් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත්  නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

Exit mobile version