සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය ඇමැති දිවුරුම් දෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර අැත.

ඔහු අද (15) දිනයේ දී ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

මෙම පත් කිරීම ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර අැත.

Exit mobile version